Java JDK එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන හැටි - (1/200)


මේ වීඩියෝ ටියුටෝරියල් සෙට් එකෙන් ඔයාලට ඇන්ඩ්‍රොයි ඇප්ලිකේශන් එකක් කොහොමද හදන්නේ කියන එක මුල ඉදන්ම කියලා දෙනවා මේක ඉංග්‍රිසියෙන් තියෙන්නේ අවුලක් නෑනේ 
මේක වීඩියෝ 200ක් තියනවා මේ පලමු කොටසයි 


http://gansiya.com


ඇන්ඩ්‍රොයිඩ් ගැන්සිය


ඇන්ඩ්‍රොයිඩ් කියන වචනේ ලංකාවේ අපිටනම් දැන් අලුත් දෙයක් නෙවේ නේද?
මොකද ටීවී එකක් දැම්මත් රේඩියෝ එක ඇහුවත් මොකක් හරි  හොද ෆෝන් එකක් ගැන ඇඩ් එකක් ගියොත් කියයි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් කියලා ඒ තරමටම ඇන්ඩ්‍රොයිඩ් කියන මෙහෙයුම් පද්ධතිය ජනප්‍රියයි ඉතින් ලංකාවේ අපිට සිංහලෙන් ඇන්ඩ්‍රොයිඩ් ගැන කථාබහ කරන්න කොල්ලන්ට කෙල්ලන්ට සෙට් වෙන්න තැනක් තිබුනේ නැති එක ලොකු අඩුවක් උනා ඒ අඩුව පුරවන්න තමා අපේ ගැන්සිය.කොම් වෙබ් අඩවිය දියත් කලේ ඉතින් අපිත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න
මෙන්න අපේ වෙබ් අඩවිය ඇවිල්ලා බලන්න
http://gansiya.com

 
ඇන්ඩ්‍රොයිඩ් ගැන්සිය © 2012 | Designed by Cheap TVS, in collaboration with Vegan Breakfast, Royalty Free Images and Live Cricket Score