ඇන්ඩ්‍රොයිඩ් ගැන්සිය


ඇන්ඩ්‍රොයිඩ් කියන වචනේ ලංකාවේ අපිටනම් දැන් අලුත් දෙයක් නෙවේ නේද?
මොකද ටීවී එකක් දැම්මත් රේඩියෝ එක ඇහුවත් මොකක් හරි  හොද ෆෝන් එකක් ගැන ඇඩ් එකක් ගියොත් කියයි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් කියලා ඒ තරමටම ඇන්ඩ්‍රොයිඩ් කියන මෙහෙයුම් පද්ධතිය ජනප්‍රියයි ඉතින් ලංකාවේ අපිට සිංහලෙන් ඇන්ඩ්‍රොයිඩ් ගැන කථාබහ කරන්න කොල්ලන්ට කෙල්ලන්ට සෙට් වෙන්න තැනක් තිබුනේ නැති එක ලොකු අඩුවක් උනා ඒ අඩුව පුරවන්න තමා අපේ ගැන්සිය.කොම් වෙබ් අඩවිය දියත් කලේ ඉතින් අපිත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න
මෙන්න අපේ වෙබ් අඩවිය ඇවිල්ලා බලන්න
http://gansiya.com

0 comments:

Post a Comment

 
ඇන්ඩ්‍රොයිඩ් ගැන්සිය © 2012 | Designed by Cheap TVS, in collaboration with Vegan Breakfast, Royalty Free Images and Live Cricket Score